Pages

(5070) Brand New 2 Storied House for Sale, Kandy

මහනුවර නගර සීමාවේ පිටකන්ද පාරේ, අලුතින්ම සාදා නිම කරන ලද අංගසම්පූර්ණ සුඛෝපභෝගී නවීන දෙමහල් නිවස විකිණීමට.

ත්‍රිත්ව, ශාන්ත අන්තෝනි හා විද්‍යාර්ථ වැනි ප්‍රධාන පාසල් වලට නුදුරින් හා ආර්පිකෝ, කීල්ස් සුපර් වැනි සුපිරි වෙළදසැල් සදහා පහසුවෙන් පිවිසිය හැකි නිස්කලංක වැදගත් වටපිටාවක නිවස පිහිටා ඇත.

ඉඩම පර්චස් 7.2යි.
ඉඩමටම අඩි 16 ප්‍රවේශ මාර්ගය සහිතය.
නිදන කාමර 4යි. (නාන කමරයක් සහිත ප්‍රධාන නිදන කාමරය)
නාන කාමර 3යි.
(ඉතා උසස් තත්වයේ නානකාමර උපාංග. අවුරුදු 15ක වගකීම් සහිතව)
Open pantry with coffee table and wet kitchen.
Roof top terrace.
විශාල ඉඩ කඩ සහිත විසිත්ත කාමරය හා TV lobby.
සියළුම ටයිල්ස් Rocell.
Life time warranty for all electrical installations.
පදිංචියට මෙන්ම ආයෝජනයකටද ඉතා කදිමයි.
මිලියන 28.5
මිල ගණන් සකච්චා කළ හැකිය.

 
 
 
 
 
 
 
 
 
 
For More Details Contact US
Mr. S N Pasqual  +94 (0) 773637424 or +94 (0) 714407361
Skype Me™! Add me to  SkypeLeave me  voicemail

No comments:

Post a Comment

Send your request with your contact details
SN PROPERTY (Name,Contact Number)Or contact Mr.Pasqual
+94773637424 snpasqual@gmail.com