Pages

(5201) 2 Story House isLlocated in a Very Peaceful Neighborhood at Molligoda, Wadduwa

වාද්දුව, මොල්ලිගොඩ ප්‍රදේශයේ ගාලුපාරට  ඉතාමත් ආසන්න නිස්කලංක පරිසරයක පිහිටි මෙම දෙමහල් නිවස විකිණීමට තිබේ.

ඉඩම : පර්චස් 20
නිවස : වර්ග අඩි 2,230

- කාමර 5 (විශාල කාමර 2ක් සමඟ)
- නාන කාමර 2 (උණු වතුර පහසුකම් ඇත)
- ඉඩකඩ සහිත විසිත්ත කාමරය සහ කෑම කාමරය
- ඇතුලත සහ පිටත ලොබි
- TV කාමරය
- විශාල බැල්කනි
- පළමු මහලට වෙනම පිවිසීමේ හැකියාව
- සියලම ජනෙල් සදහා ග්‍රිල් ගසා ඇත
- සම්පූර්ණ ඉඩම වටා තාප්ප දමා ඇත
- නල ජලය / වතුර ටැංකිය / SLT Fiber දුරකථන පහසුකම් / කසල රැගෙන යාම
- අඩ් 30 පුළුල් පිවිසුම් මාර්ගය
- නිරවුල් ඔප්පු (වසර 23ක් ඉඩමේ හිමිකරුවන් වේ)
- නිවස ආසන්නව ඇති සුපිරි වෙළඳ සැල්, දිවා රාත්‍රි ඉන්ධන පිරවුම් හල්, රාජ්‍ය / පෞද්ගලික ආරෝග්‍යශාලා, බැංකු, පාසැල්, අනෙකුත් සියලු අත්‍යාවශ්‍ය පහසුකම්, සුපිරි හෝටල්, මනරම් වෙරළ තීරය, ආගමික ස්ථාන  

- ගාලුපාරට මීටර් 50
- වාද්දුව නගරයට 1.3 km
- පානදුරට 7 km
- කලුතරට 8 km

මිල : රු.27,000,000/-
පරීක්ෂා කිරීමෙන් පසු මිල සාකච්ඡා කල හැක.
විමසීම් සදහා - 0767 850 175


This 2 story house is located in a very peaceful neighborhood at Molligoda, Wadduwa and built according to an architectural design in highest standards using quality materials. The property is very close to Galle Road (5th house from Galle Road)

Land Size : 20 Perches
House Size : 2,230 Sq. Ft.

- 5 Bedrooms (Spacious room in each floor)
- 2 Bathrooms with Hot Water
- Spacious Living Room plus Dinning
- Front Lobby and Open Veranda
- TV Lobby
- Large Balcony
- Separate Entrance to 1st Floor
- Grills fixed to all windows
- Surrounding Wall
- Tap Line Water / Overhead Water Tank / SLT Fiber Line / Garbage Collection Facility
- 30 feet wide access road
- Clear deeds (Owners of the property for 23 years)

- Close by Cargills Super Markets, 24hrs Petrol Shed, Govt/Private Medical Facilities, Banks, Schools, All other utility facilities, Luxury Hotels, Beach, Temples, Churches
- 50 meters to Galle Road (5th house from Galle Road)
- 1.3 Km to Wadduwa Town
- 7 Km to Panadura
- 8 Km to Kaluthara

Price - Rs.27 million
Negotiable after inspection

For More Details Contact US
Mr. S N Pasqual  +94 (0) 773637424 or +94 (0) 714407361
Skype Me™! Add me to  SkypeLeave me  voicemail

No comments:

Post a Comment

Send your request with your contact details
SN PROPERTY (Name,Contact Number)Or contact Mr.Pasqual
+94773637424 snpasqual@gmail.com