Pages

මාකොල සුඛෝපභෝගී නිවස විකිනීමට.

මාකොල සුඛෝපභෝගී නිවස විකිනීමට.

මාකොල සිරිමංගල පාර 6 වෙනි පටුමගේ පිහිටි දෙමහල් නිවසකි.

📍මාකොල Y හන්දියටම මීටර් 800යි.

📍කිරිබත්ගොඩ නගරයට


📍කිලෝමීටර් 3යි.

📍කාමර 4.

📍බාත්රූම් 3 (කොමන් 2 / ඇටෑච් 1).

📍සර්වන්ට් රූම් 1.

📍සර්වන්ට් ටොයිලට් 1.

📍බාර් රූම්1

📍TV රූම්.

📍ඇතුලත පැන්ට්‍රිය සහිත මුලුතැන්ගෙය.

📍පිටත මුලුතැන්ගෙය.

වර්ග අඩි 3000ක නිවසකි.

📍පර්චස් 10.

📍වෙන්දේසි කල ඉඩමකි.

📍වැදගත් අසල්වාසීන් වැදගත් වටපිටාව.

📍වාහන 3ක් පමන නැවතීමට ඉඩ කඩ ඇත.

📍රෝලර් ඩෝර් .

📍කීල්ස් / කාගීල්ස් ෆුඩ් සිටි/ බාර් / ලැබ් / ව්‍යෙදය මධ්‍යස්ථාන/ රෙස්ටූරන්ට්ස්

📍බැංකු සියල්ලටම කීලෝමීටර් 1යි.


📍ශෙඩ් එකට කිලෝමීටර් 1.5යි.

මිල ලක්ශ 295.

විමසීම්

For More Details Contact US

Mr. S N Pasqual  +94 (0) 773637424 or +94 (0) 714407361
Skype Me™! Add me to  SkypeLeave me  voicemail

No comments:

Post a Comment

Send your request with your contact details
SN PROPERTY (Name,Contact Number)Or contact Mr.Pasqual
+94773637424 snpasqual@gmail.com