Pages

පානදුර නගරසභා සීමාව තුළ, ගාලු පාරට ආසන්නයේ නල්ලූරුව අංග සම්පූර්ණ සියලු පහසුකම් සහිත නිවස ඉක්මනින් විකිනීම ට.


⭕ ඉඩමේ ප්‍රමාණය : පර්චස් 15 ක්. 
⭕ නිවස : වර්ග අඩි 2200 ක්  


⭕ නිදන කාමර 4 යි
       = master bedroom 1 ( AC / Attached bathroom )
       =  නිදන කාමර 3 ක් 
⭕ ඇතුලත පොදු බාත්රූම් 1 ක්
⭕ විසිත්ත කාමරය
⭕ කෑම කාමරය
⭕ කුස්සිය ( පැන්ට්‍රි කබඩ් ) 
⭕ ගබඩා කාමරය 
⭕ සර්වන්ට් රූම් සහ බාත්රූම් 
⭕ වාහන තුනක් නැවැත්වීමට ඉඩ
⭕ වටේට තාප්පය
⭕ ස්ලයිඩින්ග් ගේට්ටුව 
⭕ පසුපස මිදුල
⭕ අඩි 20 පාර ( private road)
⭕ ගාලු පාරට ඉතා ආසන්නයේ 
⭕ පානදුර ප්‍රසිද්ධ පාසල්, සුපිරි වෙළෙදසැල් ( කීල්ස්, කාගිල්ස්, ආර්පිකෝ ), රජයේ සහ පෞද්ගලික රෝහල්, සියලුම බැංකු ආදී සියලු පහසුකම්  ඉතා ඉක්මvනින් කරගැනීමට. 
⭕ නිස්කලංක වටපිටාව සහ වැදගත් අසල්වැසියන් 
⭕ ජල විදුලි පහසුකම් සහිතයි.

💥 210/= [ 21 Million ]
For More Details Contact US
Mr. S N Pasqual  +94 (0) 773637424 or +94 (0) 714407361
Skype Me™! Add me to  SkypeLeave me  voicemail

No comments:

Post a Comment

Send your request with your contact details
SN PROPERTY (Name,Contact Number)Or contact Mr.Pasqual
+94773637424 snpasqual@gmail.com