Pages

House for Sale, Panadura, Wekada [වෑකඩ ප්‍රධාන පාරට ආසන්නව නිවසක් විකිණීමට. හොඳ ආයෝජනයකි]


වෑකඩ ප්‍රධාන පාරට ආසන්නව


නිවසක් විකිණීමට. හොඳ ආයෝජනයකි

පර්චස් 9.7 පිහිටි ඉතා වැදගත් අසල්වාසීන් පිරිසක් සිටින නිසන්සල පරිසරයකි

පානදුර නගරයට කි.මී. 1.5

පානදුර හොරණ ප්රධාන පාරට මීටර් 70. (ප්රධාන පාරේ සිට දෙවෙනි නිවස)

පැරණි නිවසක් සම්පුර්ණයෙන් ම අළුත් වැඩියා කර ඇත.

ඇතුළත සම්පුර්ණයෙන් ම tile අතුරා සිවිලම් ගසා ඇත

කාමර 03 නාන කාමර 01 ජල ටැංකි 2 ක් ඇත

Granite යෙදූ Pantry Cupboard

වාහන 3ක් නවතා තැබිය හැක.

වටේට තාප්පය

සියලු අපජලය බැසයාම සඳහා සීල් කරන ලද ටැංකි වළලා ඇත

පානදුර නගර සභා සීමාවේ

පිරිසිදු ඔප්පු( බැංකු ණය 99% ගෙවා අවසානය)

ලංකාවේ ප්රධාන සුපිරි වෙළද සංකීර්ණයකට බදු දී ඇත

(ඔවුන්ගේ සේවිකාවන්ගේ නවාතැන සදහා)

මසකට රු.52,000/-ක මෙම බදුකරය අවශය නම් දිගටම පවත්වාගෙන යා හැක.

නැතහොත් බදුකරය ඉවත්කර පදිංචිය සදහා ගතහැක. පදිංචියට ඉතා සුදුසුය.

මිල ලක්ෂ 140. මුදල් හදිස්සියක් නිසා අත්පිට ගැනුම්කරුවන්ට මිල අඩුකර දෙමි

ඉඩම පමණක් මිලකර ඇත.ණිවස මිලකර නොමැත.

📞 0773637424

📞 0714407361


For More Details Contact US
Mr. S N Pasqual  +94 (0) 773637424 or +94 (0) 714407361
Skype Me™! Add me to  SkypeLeave me  voicemail

No comments:

Post a Comment

Send your request with your contact details
SN PROPERTY (Name,Contact Number)Or contact Mr.Pasqual
+94773637424 snpasqual@gmail.com