Pages

Brand New Single Storied House for Sale Athurugiriya

පිහිටීම :-
නගරය :- අතුරුගිරිය.
අතුරුගිරිය කඩුවෙල ප්‍රධාන මාර්ගයට මීටර් 20.
අතුරුගිරිය මිලේනියම්සිටි නිවාස සංකීර්ණයට මීටර් 300.
අතුරුගිරිය අධිවේගී මාර්ග පිවිසුමට කිලෝමීටර් 03.
මාලඹේ තොරතුරු තාක්ෂණ විද්‍යාලයට කිලෝමීටර් 04.
මාලඹේ සිනෙක් විශ්වවිද්‍යාලයට කිලෝමීටර් 05.
ඉහල නේවාසික ප්‍රදේශයකි.
විස්තරය :-
වරලත් හෘහ නිර්මාණ ශිල්පියෙකු විසින් සැලසුම් කරන ලද හා පිලිගත් ඉදිකිරීම් ඉන්ජිනේරු වරයෙකුගේ අධීක්ෂණයෙන් ඉදිකරන ලද අංගසම්පූර්න සුපෝගභෝගී තනිමහල් නිවස (සියළු වාස්තු දෝෂ මගහැර ඉදිකර ඇත)
පර්චස් 10 ක ප්‍රමාණයෙන් යුත් ඉඩම හා නිවසට පිවිසීමේ අඩි 20 පුළුල් මාර්ගය
උත්සව අවස්තාවන් සඳහා යොදා ගැනීමට විශේෂයෙන් ගොඩ නගන ලද පිටතින් පිවිසිය හැකි ෆිනිෂින් වහලය සහිත උඩුමහල් කොටස.
සාලයෙන් හා මුලුතැන්ගෙයින් පිවිසිය හැකි සුවිශේෂී මැද මිදුල. 
සම්පූර්ණ කරන ලද නිදන කාමර 03.
ප්‍රධාන නිදන කාමරයට එක්කොට නිමකරන ලද නාන කාමරය.
රොසෙල් බාත්වෙයාර් හා ලංකා ටයිල් යොදා ෂවර් කියුබිකල් සමඟ නවීන ආකාරයෙන් නිමවන ලද නාන කාමර 02.
ඉඩකඩ සහිත නිවීන මුලුතැන්ගෙය (නවීන ගෑස් ලිප හා කුකර් හුඩ් සවිකරල ලද පැන්ට්‍රි කබඩ්)
පර්චස් 02 ක පමන සම්පූර්ණ කරන ලද ඉදිරිපස උද්‍යානය.
වාහන දෙකක් නැවතීමේ පහසුකම්.
උසස් තත්වයෙන් යුත් අමුද්‍රව්‍ය යොදා ගනිමින් ලංකා ටයිල් හා රොසෙල් බාත්වෙයර් ද සමඟ ෆිනිෂින් වහලයෙන් නිම කර ඇත.
නිරවුල් ඔප්පු.
බැංකු ණය ලාබා ගැනීමේ හැයාව.
ඉඩම් අනුමැතිය, ගොඩනැගිලි අනුමැතිය හා අනුකූලතා සහතිකය ලබාගෙන ඇත.
අපේක්ෂිත මුදල මිලියන 27.5

For More Details Contact US
Mr. S N Pasqual  +94 (0) 773637424 or +94 (0) 714407361
Skype Me™! Add me to  SkypeLeave me  voicemail

No comments:

Post a Comment

Send your request with your contact details
SN PROPERTY (Name,Contact Number)Or contact Mr.Pasqual
+94773637424 snpasqual@gmail.com