පිහිටීම :- • නගරය :- අතුරුගිරිය.
• අතුරුගිරිය කඩුවෙල ප්‍රධාන මාර්ගයට මීටර් 20.
• අතුරුගිරිය මිලේනියම්සිටි නිවාස සංකීර්ණයට මීටර් 600.
• අතුරුගිරිය අධිවේගී මාර්ග පිවිසුමට කිලෝමීටර් 03.
• මාලඹේ තොරතුරු තාක්ෂණ විද්‍යාලයට කිලෝමීටර් 04.
• මාලඹේ සිනෙක් විශ්වවිද්‍යාලයට කිලෝමීටර් 05.
• පර්චස් 10 ක ප්‍රමාණයෙන් යුත් ඉඩම හා නිවසට පිවිසීමේ අඩි 20 පුළුල් මාර්ගය
ෆිනිෂින් වහලය .
• සාලය
මුලුතැන්ගෙයි.
• සම්පූර්ණ කරන ලද නිදන කාමර 03.
• ප්‍රධාන නිදන කාමරයට එක්කොට නිමකරන ලද නාන කාමරය.
• ලංකා ටයිල් යොදා නිමවන ලද නාන කාමර 02.
• ඉඩකඩ සහිත නිවීන මුලුතැන්ගෙය
• ( ලද පැන්ට්‍රි කබඩ්)
• පර්චස් 08 ක පමන සම්පූර්ණ කරන ලද ඉදිරිපස උද්‍යානය. • වාහන දෙකක් නැවතීමේ පහසුකම්.
• උසස් තත්වයෙන් යුත් අමුද්‍රව්‍ය යොදා සමඟ ෆිනිෂින් වහලය නිම කර ඇත.
• නිරවුල් ඔප්පු.
• බැංකු ණය ලාබා ගැනීමේ හැයාව.
• ඉඩම් අනුමැතිය, ගොඩනැගිලි අනුමැතිය හා අනුකූලතා සහතිකය ලබාගෙන ඇත.
• අපේක්ෂිත මුදල. 190/= [මිලියන 19]
🏘️ For More Details Contact US
📞+94 (0) 773637424
📞+94 (0) 714407361
No comments:
Post a Comment
Send your request with your contact details
SN PROPERTY (Name,Contact Number)Or contact Mr.Pasqual
+94773637424 snpasqual@gmail.com